සාහිත්‍ය ලෝකය තුළින් මැවුණු ජීවමාන රහස් පරීක්ෂක චරිතය – ෂර්ලොක් හොම්ස්

සැබෑ සහ සාහිත්‍ය ලෝකය යන දෙකම එක සේ ජයගත් පුද්ගල චරිත අතර ෂර්ලොක් හොම්ස්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මේ සටහන කියවන ඔබ කිසිදා ෂර්ලොක් හොම්ස්...