බේරේ ගෙදර සිට

“පත්තරේක නමේ ගැඹුරක් තියෙන්න ඕනි. සංවර බවක් තියෙන්න ඕනි. තරුණි දෙන්න කියලා කොහොමද ඉල්ලන්නේ? ජරා පත්තරයක් කියල මිනිස්සු හිතාවි.“

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.

මිලදී ගැනීම සදහා පිවිසෙන්න: Click Here

Leave a Reply

Your email address will not be published. Required fields are marked *