දරුවන් වෙනුවෙන් විස්මකර්ම ශල්‍යකර්ම කළ විස්මිත දොස්තර – බෙන් කාර්සන්

බෙන් කාර්සන් යනු ශල්‍යකර්ම ක්ෂේත්‍රය තුළ පෙරළිකාරයෙකි. ඉතා කලාතුරකින් සිදුකෙරෙන මොළයෙන් අඩක් ඉවත්කිරීමේ ශල්‍යකර්මය (hemispherectomy) සඳහා පුරෝගාමී වූයේ ද කාර්සන් ය. නමින් සඳහන් කරන්නා...